කථන සහ භාෂා අපහසුතාවයන් ආශ්රිත රෝග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 6th June 20236th June 2023 by Miracle Lin News කථන සහ භාෂා අපහසුතාවයන් ආශ්රිත රෝග පිළිබඳව පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අප ආයතනය විසින් සාර්ථකව අම්බලන්ගොඩ පුබුදු පෙර පාසලේදී පවත්වන ලදී