Autism(ඔටිසම්) : Speech Therapy

Autism (ඔටිසම්) වර්තමානයේ සුලබව ඇසෙන තත්ත්වයකි. බොහෝ දෙමාපියන් ඔටිසම් සහ Speech Therapy පිළිබඳව වැඩි අවදානයක් ලබාදේ. මේවන විට බොහොමයක් දරුවන් මෙම තත්වයෙන් පෙලේ. බොහෝ දෙමාපියන්, දරුවාගේ මේ තත්ත්වය පිළිබඳව කලකිරීම නිසා මෙම තත්වය මගහරවා ගැනීමට හෝ අඩු කිරීමට උත්සාහ ගන්නේ නැත.ඇත්තටම “ඔටිසම්” යනු කුමක්ද? ඔටිසම් වල ලක්ශණ මොනවාද යන්න සමහර දෙමාපියන්ගේ දැනුවත්බව තරමක් අඩුය.

අප්‍රේල් මස 2 වන දින , ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය (World Autism Awareness Day 2020) ලෙස United Nations
විසින් නම් කරන ලදි.

ඔටිසම් තත්වය ඇතිවීමට හේතු බොහෝ ප්‍රමාණයක් තිබිය හැකිය. නමුත් එය නිශ්චිතවම කුමක්ද යන්න කිව නොහැකිය. වර්තමානයේ නව ප්‍රබේදයක ඔටිසම් තත්ත්වයක් හදුනාගෙන ඇත. එනම් Virtual autism, මෙයට ප්‍රධාන හේතුව වන්නේ අධිකව TV, Phone, Tabs නැරඹීමයි.

ඔටිසම් සහිත ලමයකුගේ ලක්ශණ ලමයාගේන් ලමයාට වෙනස් විය හැකි සහ රෝගයේ තිවුරතාවය(Severity) වෙනස්විය හැක.

Autism(ඔටිසම්) ප්‍රධාන ලක්ශණ වන්නේ

  • අදහස් හුවමාරු කිරීම හැකියාව අඩුවීම
  • වෙනත් ලමයින් සමග එකතු නොවීම.(Poor social skills)
  • ඇස් දෙස බලා කථා කිරීම අඩුවීම (Poor eye contact)
  • ඇගිලිවලින්(දබර ඇගිල්ල) පෙන්වීමේ හැකියාව නැතිවීම (No pointing behavior)
  • එකමදේ නැවත නැවත කීම/කිරීම
  • සංගීතයට දැඩි කැමැත්තක් දැකිවීම
  • කැරකෙන දේ වලට වැඩි ආකර්ශන වීම සහ ඒ දෙස වැඩි වේලාවක් බලාසිටීම

මෙම ලක්ශන ලමයාගේන් ලමයාට වෙනස්විය හැක. එම නිසා පුර්ව නිගමනයකට නොපැමිණ, මෙය මගහරවා ගැනීමට කටයුතු කරන්න.

දෙමාපියනි ඔබගේ සහය ඔබගේ දරුවාට අනිවාර්යයෙන්ම අවශ්‍යවේ. ඔබගේ දරුවාට අනාගතයේ තනිව ජීවත්වීමට අවශ්‍ය ලෙස ඔවුන්ව දැන්සිටම සුදානම් කරන්න.මෙවැනි ලමුන්ගේ හැසිරීම් රටාව වෙනස් කිරීම (Behavior modification) මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. මීට අමතරව වෙනත් බොහෝ Therapy ක්‍රම වර්තමානයේ පවතී. Speech pathologists/therapists මුනගැසී දෙමාපියන්ට අවශ්‍ය දැනුම හා ලමයාට autism speech therapy ලබාදීම හා එම ක්‍රියාකාරකම් නිවසේදී නැවත කිරීම අත්‍යවශ්‍යය වේ.

ඔබට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට පහත Video නරඹන්න.

ඔබ ඔබගේ දරුවාට Autism ඇති දැයි සැක කරනවා නම් කරුණාකර පහත Link එකේ ඇති ප්‍රශ්න නිවැරදිව කියවා පිළිතුරු ලබා දෙන්න. අපගේ කථන චිකිත්සකවරයෙකු ඔබව සම්බන්ධ කරගනී. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න.

මෙම ලිපිය වැදගත්වේ යැයි සිතන්නේ නම් මෙය තවත් අයෙකු සමග බෙදා ගන්න ….

Autism is unique


I am writing this just to say, how each child with autism spectrum disorder who are in the same age group is different from one another before they start a speech therapy session.

Characteristics of autism is different and its unique. Because of that, parents will ignore some of the behaviors of the Autism Spectrum Disorder which their child shows. So keep in mind that children with autism are unique.

The plot

There were 4 children who were diagnosed as autistic and these are few characteristics which they showed during that time and all were in a room with few toys.

Here comes the first. He keeps running around the room. Then he explains each and everything around him and he associates it to his day to day life.
He saw a picture of a cake, he start saying “Let’s make a cake” he again say “I’ll eat cake” then he utter the word “Chocolate”.

All these he told without any help, it was totally independent. He talk to himself and he try to associate things around what he saw, in that case it was a “cake”.

Then he grabs a toy and shows it to others and ask “play play” and asking other kids to join. At times he calls by name of a kid also. He also read some words from a book.

While he was doing all these activities the other girl was sitting next to her father and reading a newspaper. She was not concentrating about other kids who was talking or anything that was happening around her.

The third kid watching all these silently didn’t utter a word but he was smiling with everyone and making faces with me. After 10-15 min he spoke few words with me very softly. As I understood he wanted to play with other kids and but he didn’t want to ask. So he mainly lacks communication skills & social interaction.

Last child grabs a toy and he starts playing with it on the floor. He keeps doing this action again and again without any interaction with children around him.

Take home message; each child have different phases. As parents, speech therapists or any other professional, we need to understand it and help them to grow.

I am sure that you will have another story to tell us, so share your experience about your super kid and let others understand about it.

Keep in mind that children who falls on autism spectrum disorder are unique and we need to address their issue in unique way.